දින 18කින් රාජිත ‌ගෙදර..


දින 18ක් තිස්සේ නාරාහේන්පිට ‌පිහිටි ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ‌නේ්වාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා ඊ‌යේ (13) රාත්‍රියේදී ‌රෝහලින් පිටව ‌ගොස් තිබේ.‍

ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම මත ඒ මහතාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණ.

කෙසේවෙතත් පසුව අසනීප තත්ත්වයක් මුල් කරගෙන ඒ මහතා ලංකා ‌රෝහලේ දින 18ක් ‌නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

No comments:

Ad
Powered by Blogger.