Ad

මහින්දත් ‌ගෝඨාගේ පාරේම යයි..


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ‌ලෙස එළඹෙන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. 

එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ ‌පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය පළමු නිල සංචාරය වශයෙන් ‌ඉන්දියාව ‌‌තෝරාගෙන තිබුණු අතර ‌දෙවන නිල සංචාරය ‌ලෙස චීනයට යාමට නියමිතය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.