මෛත්‍රී-රන්ජන් හඬපට එනවා: සූදානමින් ඉන්න


හිටපු ජනාධිපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා රන්ජන් රාමනායක මහතා අතර සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක සංවාද රැසක හඬපටිද ‌මේ වනවිට හමුව ඇති බව දැනගන්නට තිබේ.

මෙම සංවාදයන්හිදී පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සහ ඊට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් ‌දෙදෙනා අතර විශාල වශයෙන් අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.

එළඹෙන මහමැතිවරණයට සති කිහිපයක් තබා ‌මෙම හඩපට එළියට එනු ඇති බවද දැනගන්නට තිබේ.

No comments:

Ad
Powered by Blogger.