STF බොරැ,ල්ල ප්‍රධාන පාසලක් අසල වටලයි : තිදෙනෙක් කොටුවෙයි.


බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රධාන විදුහලක් ඉදිරිපිටදි හෙරෝයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (15) පස්වරුවේ අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලිම් ඒකකයේ නිළධාරින් කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මෙසේ අත්අඩංගුවට පත්වුයේ බොරැල්ල බේස්ලයින්පාර ආරාම පෙදෙස සහ දෙමටගොඩ ප‍්‍රදේශවල පදිංචි 36,46,58 වියේ පසුවන පුද්ගලයින් බවයි .

විදුහල ඉදිරිපිට බස් නැවතුමේ රැදි සිටි පුද්ගලයින් පිළිබද සැකසිති පරික්‍ෂා කිරිමේදි දෙදෙනෙක් සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 1130 බැගින් සහ අනෙක් සැකකරු සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 1150 ක් තිබි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

No comments:

Ad
Powered by Blogger.