Ad

වාලච්චේන කඩදාසි කර්මන්ත ශාලාව යලි ආරම්භ කෙරේ.


වාලච්චේන ජාතික කඩදාසි කර්මන්ත ශාලාව මාස කීපයක් ඇතුළත යළි ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා අද (16) වාලච්චේන ජාතික කඩදාසි කම්හලේ නිරික්ෂන චාරිකාවක නිරත වුණා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රදේශයේ තරුන තරුණියන්ට රැකියා ලබාදීමේ උල්පතක් ලෙසත්, කඩදාසි, කාඩ්බෝඩ් සඳහා පිටරටට ඇදි යන විදේශ විනිමය මෙරට රඳවා ගත හැකි ධන උල්පතක් ලෙසත් මෙම කඩදාසි කම්හල යොදාගත හැකි බවයි. 


මෙම කඩදාසි කම්හල වසාදමන විටත් හාරසීයක පමණ සේවක පිරිසක් සේවය කරමින් සිටි ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.