තක්කාලි වලටත් හොඳ මිළක්..



එළවළු මිල ඉහල යාමත් සමග තක්කාලි කිලෝවක මිලද රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඉතිහාසයේ කවරදාකවත් තක්කාලි මිල මෙලෙස ඉහළ ගොස් නැති බවයි. මීට මාස කිහිපවකට පෙර තක්කාලි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 10ත් 15ත් අතර මිලකට බවයි වෙළඳුන් පවසන්නේ.
 
පසුගිය දිනවල පැවති වර්ශාවත් සමග තක්කාලි ඇතුළු එළවළු වගාවන් විනාශ වීම හේතුවෙන් සියළු එළවළු මිල ඉහළ ගියා.

තොග මිල ඉහල යාමත් සමග තක්කාලි මිල ඉහළ ගියද ඒසඳහා වන ඉල්ලුම මේවන විට පහත බැස ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.