Ad

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් රහසේම අගමැති හමුවෙයි.


එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇතැයි වාර්තාවනවා.

ඒ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක නායකයෙකු ද වන බව සඳහන්. ඊට අමතරව අමාත්‍යවරයෙකු, එක්සත් ජාතික පක්ෂයේ ඌව ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ද දකුණු පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු ද වෙන් වෙන්ව අගමැතිවරයාව හමුව ඇති බවයි වාර්තාවන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය උත්සන්න වීමත්, මැතිවරණය ආසන්න වීමත් නිසා ඔවුන් රහසේම අගමැතිවරයා හමු වුයේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.