Ad

එජාපයේ බහුතර මතයට හිසනමා රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි.


එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ හා පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස අනුව වසර ගණනාවක් නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය හිමි විය යුතු බවත් කැලණිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.