Ad

ගෝඨා - මහින්ද - චන්ද්‍රිකා - රනිල් හදිසියේ හමුවෙලා


ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඊ‌යේ (27) දින‌යේදී හදිසි හමුවක් සිදුව ඇත.

ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජිත් සිං මහතා සිය ධූර කාලය නිමා කිරීම මුල් කරගෙන ‘ඉන්දියා හවුස්’හි පැවැති රාත්‍රී ‌භෝජන සංග්‍රහය අතරතුරදීය.

මීට අමතරව විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස සහ අගමැති බිරිය වූ ශිරන්ති වික්‍රමසිංහ මැතිනියද ‌මෙම හමුවට එක්ව සිටියහ.
මෙම උත්සවයට ආණ්ඩුවේ ‌මෙන්ම විපක්ෂයේ ‌දේශපාලඥයන් රැසක් එක්ව සිටිනු දැකගන්නට ලැබිණ.

ජායාරූප උපුටාගැනීම කසුන් පතිරගේ – ඩේලිමිරර් ‌වෙබ් අඩවියෙනි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.