මත්කුඩු ජාවාරම් පිළිබඳ නීතිය දැඩි කිරීමට පොලීසියට උපදෙස් දුන්නා.


මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසීයට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද(30) මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මොරටුව බෞද්ධ මන්දිරයේ අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුග්ය කාලය පුරාවටම දරුවන් මත්කුඩු සහ පෙති වලට හුරුවී ඇති බවයි.

මෙවැනි දේ වලින් සිදු වන්නේ තරුණ පරපුර විනාශ වන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.