Ad

ඇමති SM, හප්පා පලා ගිහින්: අයෙක් මරුට



වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී ජීප් රථය අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් අද (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින්  යතුරුපැදියේ ගමන් කල සිවිල් ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්වුන අතර පිටුපස ගමන් කල අනෙක් දෙදෙනා ( බිරිඳ සහ දුව ) බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.





1 comment:

sara said...

Arrest him immediately.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.