ආචාර්ය ප්‍රභාත් වීරසිංහ හරිත සරසවියේ ලොකු පුටුවට.

කීර්තිමත් කතිකාචාර්යවරයෙක් ලෙස සැලකෙන ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා NSBM හරිත සරසවියේ ප්‍රධානියා ලෙස පත් කිර්‍රීමට නියමිත බවට වාර්තා වේ. 

ශිෂ්‍ය ප්‍රජාව අතර ඉමහත් ගෞරවයක් දිනු පුද්ගලයෙක් ලෙස සලකන ඔහු දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල ගණනාවක සේවය කර ඇති අත්දැකීම බහුල තැනැත්තෙක් වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.