Ad

කටුපොල් වගාකිරීමේ එකඟතාව මත වතු කම්කරුවන්ට රු. 1000ක වැටුප ලබාදීමට යයි.

වතුකම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ඉල්ලා පසුගිය කාලය පුරාවටම විශාල අරගලයක් දියත් වූ අතර වතුවල කටුපොල් වගාකිරීම සඳහා අවසර ලබාදීමේ එකඟතාව මත එම වැටුප් වැඩි කිරීම ලබාදීමට වතු සමාගම් රජය සමග එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවේ.

කෙසේ නමුත් කටුපොල් වගාව හේතුවෙන් පරිසරයට සිදුකරන හානිය නිසා ඊට එල්ලවූ ජනාතා විරෝධය මැද කටුපොල් තහනම් කිරීමට නීති සම්පාදනය වෙමින් පවතින අවස්ථාවක රජය විසින් මෙසේ කටුපොල් වගා කිරීම සඳහා අවසර ලබාදීම බරපතල ගැටළුවකි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.