Ad

"ණය උගුලේ නිර්මාතෘටම ඉන්දියාවෙන් සහන ඉල්ලන්න වෙලා" - සජිත්



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වටයන් ගොඩ නලන නව සන්ධානයේ ප්‍රථම ජනහමුව හිටපු ආමාත්‍ය මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සංවිධානයෙන් යුතුව පසුගිය ඉරිදා  (9 දින)මහරගම ප්‍රදේශවේ දී පැවැත්විණි.

ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම හිටපු අමාත්‍ය මන‌ෝ ගනේශන් ඇතුඵ පාර්ලිමේන්තු නියෝජිතයින් මෙන්ම පක්ෂ කිුයාකාරීන් බොහෝමයක් සහභාගී විය.

පැමිණ සිටි පිරිස ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් ...

මේ රටේ තියෙනවා ණය මර උගුලක් , දෛවයේ සරදමට මෙන් ණය මර උගුලේ නිර්මාතෘ හටම ඉන්දියාවට ගොස් ණය ගෙවීම සදහා සහන කාලයක් ඉල්ලා සිදුව තිබෙනවා, බැරි වෙලා හරි අපි ඒහෙම ඔහොම ගිහින් කිවුවානම් මොකද වනේන‌ේ??

මාරාන්තික උපවාසයක් පටන් ගනී නිදහස් චතුරශ්‍රයේ" ලෙස පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මන‌ෝ ගනේශන් මහතා

අප‌ේ ආණ්ඩු කාලයේ ඒ් ගොල්ල‌ෝ ඒක්ක ඩීල් දාගෙන දැනුත් ඒයාලත් ඒක්ක ඩීල් දාන පිරිස ගැන අපි දන්නවා හෙට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පැවැත්වෙනවා. අන්තිම අවස්ථාවේත් කලි දායිද දන්නේ නෑ.

සන්ධානයේ මහලේකම් ධූරයට අපි රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම යෝජනා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය ඒම යෝජනාව පිළිගනියි කියලා" පැවසීය.

මෙම ජන හමුව සංවිධානය කළ පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් 

"අර්ජුන මහේන්ද්‍රන්ට කල ලෙසටම මේ අජිත් නිවාඩ් කබ්රාල්ටත් දඩුවම් දීමට අපි ලැහැස්ති කියන ඒක අපිමතක් කරනවා.

අපි අභිය‌ෝගයක් කරනවා පුලුවන්නම් මහින්ද රාජපක්ෂ ඇද ගෙන එන්න කියාලා අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරැවෙන් අර කිවුවා වග‌ේ . ඒතුමා දන්නවා රාජපක්ෂ වරැන්ගේ ඩුබායි ගනුදෙනු ගැන අනිත් සෑම දෙනාට වඩා.

පුවන්නම් උදයංග වීරතුංගට ගෙන්න මේ රටට,
ඒ් නිසා අනාගතයේ අපේ අලුත් ආණ්ඩුව එන්න‌ේ රාජපක්ෂගේ වංශකාර මංකොල්ලකාරයෝ ගැනත් දැඩි දඩුවම් දෙන පාලනයක් ගෙන්න කියන එක අපි මතක් කරලා කියන්න ඔන මිත්‍රවරැනි" ලෙස පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.