Ad

වසංගත තත්ත්වයන්ට මුහුණදීමට විශේෂීත නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කළ යුතුයි-GMOA


විවිධ කාලවලදී ඇතිවන වසංගත තත්ත්වයන්ට මුහුණදීම සඳහා විශේෂීත නිරෝධායන මධ්‍යස්ථාන රට තුළ ස්ථාපිත කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.