Ad

මහින්දානන්දගේ අමාත්‍යංශය වෙනස් කරයි.


විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශය වෙනස් කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී තිබේ.

පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා ගල් අගුරැ (පෞස්ගලික) සමාගම සහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන පවරා දී ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.