Ad

මොහු දැක ඇත්නම් පොලීසියට කියන්න..


අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

2019.02.041 වන දින නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්තා වී ඇති පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකවැරටිය පොලීසිය විසින් විමර්ශන සිදු කරනු ලැබීය.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පැමිණිලිකරු විසින් ලබා දුන් තොරතුරු මත මෙම පහර දීමට පැමිණි සැකකරුවෙකුගේ රුවට සමාන ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.

එලෙස නිර්මාණය කර ඇති ඡායාරූපය පහතින් දක්වා තිබේ.


මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවට පවසයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.