Ad

අලුත් පක්ෂයේ සභාපති සජිත්: ‌‌ලේකම් මද්දුමබණ්ඩාර: මැතිවරණ ‌කොමිසම ‌පිළිගත් ලිපිය ‌මෙන්න.


සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ‌ලෙස සජිත් ‌‌ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ ‌කොමිෂන් සභාව පියවර ‌ගෙන ඇත.
මැතිවරණ ‌කොමසාරිස් ‌ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම පක්ෂයේ ‌ලේකම්වරයා ‌වෙත ‌මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම එම පක්ෂයේ ‌ලේකම්වරයා ‌ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමද පිළිගැනීමට මැතිවරණ ‌කොමිසම කටයුතු කර ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.