Ad

රජයත් ණය නඵවා , නිවසටම ඇවිත් පහර දීමට සැරසේ..!

කලකට පෙර අන්තර්ජාලයේ හුවමාරැ වූ වීඩියෝවක් නැවත වතාවක් ඉතා සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලයෙන් හුවමාරැ වෙමින් පවතිනවා.

එහි සදහන් වන පරිදි තමන්ට විරැද්ධව සමාජ ජාලා යම් යම් අදහස් නොදමන ලෙසත් මුහුණට ඇවිත් කෙලින් කියන ලෙසත් ප්‍රස්ද්ධ රංගන ශිල්පි අර්ජුන කමලනාත් පවසයි.

ෆේස්බුක්  සමාජජාලායට වීඩියෝවක් ඒක් කරමින් ඔහු පවසන්නේ තමන් මේ රටට ණය නැති බවත් සදහන් කරන්වා. තම විරැද්ධවාදීන්  නපුංසකයින් හෝ ගොබ්බයින් හා ඒවැන්නන්ට දාව ජාතක වූ ලෙස හදුන්වන තමන්ට විරැද්ධව යමක් ඇත්නම් 0774531030 අංකයට කතා කරන ලෙසත් ඔහුට විරැද්ධව අදහස් පළකලහොත් ආදාළ තැනැත්තාගේ නිවසටම ඒන බවත් ඔහු සදහන් කරනවා.

පොදුජන පෙරමුණෙන් තරග කර අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අපේක්ෂා කරන අර්ජුන කමලනාත් නැමති නඵවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට බලාපොරොත්තු වන අර ඒ සදහා මේ වන විටත් ඔහු මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.