Ad

මාලදිවයිනේ මහකොමසාරිස් ලෙස රෝහණ බැද්දගේ නම් කරයි.



ප්‍රවීණ කලාකරැවෙකු වන රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව විසින් අදාළ තනතුරට ඒ මහතාව අනුමත කිරීම සුදුසු ද නුසුදුසු ද බව විමසීම සදහා ප්‍රසිද්ධ නිවේදනයක් පල කර තිබෙනවා.

ඒ් අනුව එළඹෙන පෙබරවාරි මස 25 වන දින හෝ එදිනට පෙර මෙම පත්වීම සම්බන්ධයෙන් කරැණු දැක්වීමට යම්කිසි පුද්ගලයකු හෝ සංවිධානයක්  කැමති නම් " ලේකම්, උසස් නිලතල පිලිබද කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ලිපිනයට හ‌ෝ වෙනත් දැනුම් ඇති අකාරයකින් අන්විය හැකි බව ඒම දැන්වීමේ සදහන් වෙනවා.

රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය ස්ස්ථාවල තනතුරැ සදහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබද පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබද කාරක සභාවේ වගකීමක් ලෙස සැලකෙයිග

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.