වන සංරක්ෂණ නිලධාරිනිය සමග රජය සිටිනවා - බන්දුල


කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.

අද (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එකවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරිමට රජය පෙනී සිටින බවද ඔහු පැවැසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.