සිංහල හා මුස්ලිම් දෙගොල්ලන් අතරම බය තියෙනවා - ජනාධිපති නීතීඥ අලි සබ්රි


ජාතීන් අතර දුරස්ථභාවයක්  නිර්මාණ කරනු වෙනුවට සමගිය ඇතිකිරිම සදහා පාලම් නිර්මාණය කර යුතුව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඊයේ පස්වරැවේ මරදාන සහීරා විදුහලේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය..

ඒහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතීන් අතර ඇති  ඇක බිය දුරැ කරගැනීමට නම් විවෘතව ඒකිනෙකා අදහස් හුවමාරැ කරගත යුතු බවයි.

"අපි මේ රටේ එකිනෙකා පිළිබදව ලොකු සැකයකින් ඉන්නවා,ලොකු බියකින් ඉන්නවා.

මුස්ලිම් ජනයාගේ පැත්තෙන් ප්‍රශ්නය තමයි මොනවෙලාවේ අපිට ප්‍රශ්නයක් වෙයිද කියන එක. සිංහල ජනයා කල්පනා කරනවා මොනවෙලාවේ බෝම්බයක් පිපිරෙයිද කියලා මේ දෙගොල්ලන්ටම බය තියෙනවාග මේ බය නිවන්න අපි පාලම් බදින්න ඔනේ. 

එකට ඒකතු වී කතා කළ හැකිනම් අපිට තේරෙයි මේ රටේ කවුරැත් කාටත් විරැද්ෂව කුමන්ත්‍රණ නොකරන බව.

සියලු දෙනාට අවශ්‍ය සාමයෙන් රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය බව"

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.