Ad

ත්‍රිවිධ හමුදාවේ බන්ධනාගාරගතව සිටින 5කට ජනපති සමාව..



තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට  ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

ඔවුන් පස් දෙනා ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වන අතර සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූවෝ වෙති.
මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.