Ad

කොරෝනා ආසාදිත උතුරැ කොරියානු නිලධාරියෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ.


නව රෝගීන් 571 ක් දකුණු කොරියා විසින් තහවුරැ කර අතර එමගින් ජාතික රෝගියාගේ මුළු සංඛ්‍යාව  2,337 ක් බවට පත් වෙමින් චීනයෙන් පිටත විශාලම වසංගත තත්වය ඇති රට වශයෙන් දකුණු කොරියාව පත් වේ. 

මේ අතර උතුරැ කොරියාවේ නිලධාරියෙකු ඔහුගේ නිරෝධායන නියමයන් කඩ කිරීම නිසා ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ. 

මෙම වෙලද නිලධාරියා පසුගියදා චීනයේ සිට ඒ්කාධිපති පාලනයක් ඇති උතුරැ කොරියාවට පැමිණීමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුව වෛද්‍ය නිරෝධායනයක තබා ඇත.

කෙසේ වෙතත් මෙම කොරෝනා ආසාදිතැයි සැක කෙරැණු රජයේ සේවකයා  ස්නානය සදහා නිරෝධන කලාපයෙන් පිටට පැමිණ පොදු නාන කාමරයකට යමින් සිටියදී බලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන වහාම වෙඩි තබා ඇති බව උතුරැ කොරියානු අරංචි මාර්ග කොරියානු ඩොන්ගා මාධ්‍ය ආයනතය වෙත වෙත පවසා  ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.