Ad

කොරෝනා වසංගතය නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ - අමරවීර


කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා සදහන් කළේය.
 
මේ අතර ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එරාවුර් ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයසම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළින් නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.