Ad

පාකිස්ථානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.



පාකිස්ථානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තාවනවා. ලෝකස්ට් හෙවත් කාන්තාර පළඟැටි උවදුරින් ගොවි බිම් විනාශයට පත්වීම හේතුවෙන් මෛ තත්ත්වය ප්‍රකාශයට ලත් කර ඇති බව සඳහන්.

සැන්ඩි ප්‍රාන්තයේ ගෙවිබිම් විනාශ කළ මෙම පළඟැටි විශේෂය පන්ජාබ් ප්‍රාන්තයේ වගාවන්ට හානි සිදු කරන බවයි වාර්තාවන්නේ.

මේ නිසා ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය අමාත්‍ය මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.