Ad

කොරෝනාවෙන් බැට කන ඉතාලියට භූ කම්පනයක්...



කොරෝනා වෛරසය නිසා පීඩා විදිමින් සිටින ඉතාලියේ ටස්කනිහි ඇති වූ භූ කම්පනයකින් පසු ඉතාලියානුවන් එම නගරයේ වැසියන් ඊයේ 10 දහවල් සිය නිවෙස්වලින් පිටව යාමට කටයුතු කර තිබෙනවා.

රිච්ටර් මාපක 2.6 ක භූමිකම්පනයකින් පසු ඉතාලියානුවන් එම නගරයේ වැසියන් සිය නිවෙස්වලින් පිටව යාාමට කටයුතු කර තිබෙනවා.

මධ්‍යම බටහිර ඉතාලියේ ටස්කනි හි ලුකා පළාතේ කේන්ද්‍රස්ථානයක සහ සැතපුම් පහක් පමණ ගැඹුරක භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. 

කම්පනය හේතුවෙන් හානියක් සිදුවී ඇති බවට මුලින් කිසිදු වාර්තාවක් නෙතිබුණද, කැමියෝර් සහ ඒ අවට වයරෙගියෝගි මිනිසුන්ට 'භූමියේ කම්පනය' දැනුණ බව ප්‍රදේශවාසීන් සදහන් කළා.

කෙසේ වෙතත් අදාළ භූකම්පාවෙන් සිදු වූ ජිවිත හෝ දේපළ හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර ඊයේ දිනයේ  ඉතාලි වැසියන්ට අවසරයකින් තොරව නිවෙස් වලින් පිටව යාමටද ඉතාලි රජය තහනම් කරනු ලැබුවා.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.