Ad

රජයේ නිරෝදායන ක්‍රියාවලියට සහාය දෙන්න-කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්..

චතාරික කාලය තුළ සිදුකරන සියළු දේව මෙහෙයන් සහ වැඩසටහන් නතරකිරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙරට කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. 

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව අද (14) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමි සදහන් කළේය.

මෙරට ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවල, විශාල වශයෙන් පිරිස් රැස්කර සිදුකෙරෙන දේව මෙහෙයන් නවතා රජය ගෙනයන නිරෝධායන වැඩපිළිවලට සහාය දෙන ලෙස තමන් කතෝලික ජනතාවගෙන් සහ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්  හිමිපානන් පවසයි.

අද  පෙරවරුවේ අගරදගුරු නිලනිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වාහන්සේ මේ බව සඳහන් කලේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.