Ad

සිරිකොතින් සජිත්ට දැමූ ‌බොරු කකුල් මාට්ටුව මැ.‌කො. කඩා දමයි..



සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ‘සමගි ජන බලවේගය’ට නීතිමය ප්‍රශ්නයක් ඇති බවට කියමින් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයෙන් ප්‍රචාරය කරනු ලබන කටකතාව මැතිවරණ ‌කොමිසම විසින් ප්‍රතික්ෂේප ‌කොට ඇත.

මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ‌මේ බව දැනුම් දී ඇත.එහිදී ‌දේශප්‍රිය මහතා ‌පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගය පිළිගත් ‌දේශපාාාලන පක්ෂයක් වන බවකි.

එමෙන්ම ඊට නව ව්‍යවස්ථාවක් සම්මත කර ඇති බවත්, ඊට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බවත් ‌දේශප්‍රීය මහතා ‌පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ ලිපිය ‌මෙසේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.