Ad

ආරක්ෂාව සදහා ගනු ලබන තීරණ හේතුවෙන් යම් අපහසුාවයන්ට ලක්විය හැකියි - නාමල්


දින තුනක නිවාඩුවක් ලබාදීම මේ මොහොතේ ගත් හොද තීරණයකි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කොරෝනා කාර්ය බලකාය අද දින රැස්ව ලාංකිකයන්ගේ ආරක්ෂාව සදහා තවදුරටත් තීරණ ගනු ලබන අතර එම තින්දු හරහා යම් අපහසුතාවයන්ට ලක්විය හැකි නමුත් සැමගේ  ජිවිත ආරක්ෂා කිරීමට ඒවා අත්‍යවශ්‍යය බව ඒ මහතා තවදුරටත් සිය පෞද්ගලික ගිණුමේ ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දෙයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.