Ad

තිස්ස මහනුවරින් හැලෙයි..



මහනුවර දිස්ත්‍රික්කයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටි තිස්ස අත්තනායක මහතා හට නාමයෝජනා ලැබී ‌නොමැති බව දැනගන්නට ඇත.

මේ වනවිට සජිත් පාර්ශ්වයේ නාමයෝජනා ලයිස්තු සකස් කර අවසන් වී ඇති අතර එහි මහනුවර ලයිස්තුවේ අත්තනායක මහතාගේ නම ‌නොමැති බව වාර්තා ‌වේ.

කෙසේවෙතත් පසුගිය දිනවල අත්තනායක මහතා සිය මැතිවරණ කාර්යාලය විවෘත කරමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පවා පියවර ‌ගෙන තිබිණ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.