තිස්ස මහනුවරින් හැලෙයි..
1:29 PM
Read
මහනුවර දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට තරග වැදීමට සූදානමින් සිටි තිස්ස අත්තනායක මහතා හට නාමයෝජනා ලැබී නොමැති බව දැනගන්නට ඇත.
මේ වනවිට සජිත් පාර්ශ්වයේ නාමයෝජනා ලයිස්තු සකස් කර අවසන් වී ඇති අතර එහි මහනුවර ලයිස්තුවේ අත්තනායක මහතාගේ නම නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් පසුගිය දිනවල අත්තනායක මහතා සිය මැතිවරණ කාර්යාලය විවෘත කරමින් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පවා පියවර ගෙන තිබිණ.
තිස්ස මහනුවරින් හැලෙයි..
Reviewed by Anonymous
on
1:29 PM
Rating: 5

No comments: