බහුතරයක් එක මතයක: මෛත්රීපාල දැඩි මතයක..
8:01 PM
Read
පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතුද යන්න සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් මේ වනවිටත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන බව දැනගන්නට තිබේ.
මෙහිදී අතිබහුතරයක් හිටපු මන්ත්රීවරුන් ඇතුලු ආසන සංවිධායකවරුන් ශ්රීලනිපය වෙනම තරග කළ යුතු බව සදහන් කොට ඇති නමුත් සිරිසේන මහතා පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
පාස්කු ප්රහාරය මුල්කරගෙන අත්අඩංගුවට පත්වනු ඇති බවට මතුව ඇති සැකය මත සිරිසේන මහතා මෙසේ පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද පැවසේ.
බහුතරයක් එක මතයක: මෛත්රීපාල දැඩි මතයක..
Reviewed by Anonymous
on
8:01 PM
Rating: 5

No comments: