Ad

බහුතරයක් එක මතයක: මෛත්‍රීපාල දැඩි මතයක..


පොහ‌ොට්ටුව සමග එක්ව තරග කළ යුතුද යන්න සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් ‌මේ වනවිටත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්ව‌යෙන් පැවැත්වෙන බව දැනගන්නට තිබේ.

මෙහිදී අතිබහුතරයක් හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු ආසන සංවිධායකවරුන් ‌ශ්‍රීලනිපය ‌වෙනම තරග කළ යුතු බව සදහන්‌ කොට ඇති නමුත් සිරිසේන මහතා ‌පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා ‌වේ.

පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අත්අඩංගුවට පත්වනු ඇති බවට මතුව ඇති සැකය මත සිරිසේන මහතා ‌මෙසේ ‌පොහොට්ටුව සමග එක්ව තරග කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද පැවසේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.