කොළඹ
දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල ශක්තියක් වූ ඒ.එච්.එම්. ෆවුසි
මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයෙන් තරග වැදීමට නාමයෝජනා
අස්සන් කර තිබේ.
ඒ අනුව ඊයේ (18) රාත්‍රී 12ට මෙම අස්සන් තැබීම සිදු කර ඇති බව දැනගන්නට තිබේ.
ෆවුසි රෑ 12ට සජිත්ගේ දුරකතනයට එයි.
Reviewed by
Anonymous
on
2:10 PM
Rating:
5
No comments: