Ad

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි



දශක 7කට වඩා ඉතිහාසයක් ඇති ලංකාවේ පැරණිතම පක්ෂය වූ එක්සත් ජාතික ‌මේ වනවිට ‌දෙකඩ වී අවසානය. ඒ අනුව ‌මෙවර මහමැතිවරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් තරග වැදීමටත්, සජිත් ‌ප්‍රේමදාස මහතා දුරකතනය යට‌‌තේ තරග වැදීමටත් නාමයෝජනා බාර ‌දී තිබේ. 

එම තත්ත්වය යටතේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ද වික්‍රමසිංහ මහතා‌ගේ අලියා ලකුණ යටතේත්, ‌ප්‍රේමදාස මහතා‌ගේ දුරකතනය යටතේත් නාමයෝජනා අස්සන් කිරීමට පියවර ගත්හ. ‌

මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ වසර 25ක් එකදිගට පක්ෂයේ නායකත්වය දැරූ වික්‍රමසිංහ මහතාගේ අලියා ලකුණ යටතේ හිටපු මන්ත්‍රීවරුන් 15 ‌දෙනකු පමණක් මහමැතිවරණයට අස්සන් තැබීමය. 

මන්ත්‍රීවරු 71ක් ‌ප්‍රේමදාස මහතාගේ දුරකතනය ලකුණ සහිත සමගි ජන බලවේගය යටතේ තරග වැදීමට අස්සන් කළහ. ‌මේ දැක්වෙන්නේ රනිල්ගේත්, සජිත්ගේත් ඒ UNP එකය.

රනිල්‌‌ගෙ UNP එකේ ඉන්න මන්ත්‍රීවරු 15 ‌‌මෙන්න
සජිත්ගේ UNP එකේ ඉන්න මන්ත්‍රීවරු 71 ‌‌මෙන්න

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.