Ad

ප්‍රතිශක්තිය වඩවන ආහාර භාවිත කරන්න - GMOA



නිවසේ සිටින සියලුදෙනා කොරෝනවෙන් වැලකීමට ප්‍රතිශක්තිය වඩවන ආහාර ගතයුතු බව රජයේ වෙද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.

ඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි භාවිතා නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .

"කොරෝනා රෝගය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවෙනව. මෙනිසා දැනට රෝගය වැලදී නැති, නිවසේ සිටින සියලුදෙනා ප්‍රතිශක්තිය වැවිකරගත යුතුයි . දේශීය ආහාර ගැන කතා කරන මේ කාලයේ එම ආහාර ගැනීම වැදගත් . ඒවගේම කිරිපිටි වලින් අපිට ලැබෙන දෙයක් නැහැ . එවැනි ආහාර ගතයුතුයි " යැයි හෙතෙම සදහන් කළේය .

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.