Ad

PickMe සහ සතොස එක්ව භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්..



ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම වැඩපිළිවෙල Pick me ආයතනය සමඟ එක්ව ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය.

රුපියල් 500 , රුපියල් 1000 සහ රුපියල් 2000 වටිනා භාණ්ඩ මෙම ක්‍රමය යටතේ ඇනවුම් කළ හැක.

ප්‍රථම අදියර කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 6 ක දුරක සිටින පාරිභෝගිකයන්ට අන්තර්ජාලය (ඔන් ලයින්) හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි බවද ඉදිරියේදි එම වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකරන බවද පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.