Ad

බැසිල්ගේ බළකාය වැඩ පටන් ගනී: ගත් තීන්දු ‌මෙන්න..



කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක වන අතර ‌මේ වනවිට ඉන් ජනතාව ඒකරාශී වීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහනක් සකස් ‌කොට තිබේ.

එහිදී ‌‌ගෙන ඇති තීන්දු ‌මෙසේය.

* ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට නැංවේ…

* සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක්…

* මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව…

* ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව…

* රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක්…

* සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක්…

* වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට…

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.