Ad

අස්ගිරි සංඝ සභාවෙන් ලක්ෂ 50ක් කොවිඩ් අරමුදලට



කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කිරීමට කර තිබේ.

රට තුළ පවතින ආපදා තත්වයෙන් මහජනයා මුදවා ගැනීමට රජයට සහය වීම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සාකච්ඡා කරමෙම අරමුදල පරිත්‍යාග කල බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.