Ad

දුමින්දගෙන් ජනපතිට ලිපියක්...



කොවිඩ් 19 වසංගතයෙන් රට මුදවා ගැනීම සදහා වන යෝජනා කිහිපයක් ඇතුලත් කරමින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබේ.

කොරෝනා අර්බුදය කළමනාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාරග අගය කර ඇති දුමින්ද දිසානායක මහතා ඇදිරි නීතිය ඉවත් කිරීමේදී ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීම සදහා නව යොජනාවක්ද සිදු කර ඇත. 

ඒ අනුව ඇදිරි නීතිය පවතින අවස්ථා වලදීද විශේෂ අවසරයකින් යුතුව වෙළදසැල් විවෘතව තබන ලෙස ඉල්ලා ඇති හිටපු අමාත්‍යවරයා අවස්ථා තුනක දී වයස් කාණ්ඩ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග මිලදී ගැනීම සදහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිිවරයාගෙන්  ඉල්ලා ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.