Ad

අඩු ආදායම්ලාභී පවුල්වල මවුවරු සහ දරුවන් පිළිබඳ අවධාණය යොමු කරන්නැයි නාමල්ග‍ෙන් ඉල්ලීමක්..



රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ එක්වී ඇති පරිත්‍යාගශීලීන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැඩි අවධානයක් යොමු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

ඒ මහතා ඉල්ලා සිටින්නේ එම පවුල්වල මවුවරුන්ගේ සහ ළදරුවන්ගේ අවශ්‍යතා සඳහා වැඩි අවධානයක් යොදවන ලෙසයි.

සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.