වසවිසෙන් තොර කෑම ගැන දැනගන්න Medicare වෙත එන්න.
අපේ මව්වරු දරුවන්ගේ පෝෂණය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙනවා. මේ නිසාම සමහර වෙලාවට පාලනයකින් තොරව දරුවන්ට කෑමබීම දෙන්න පවා මව්වරු කටයුතු කරනවා. නමුත්, මේකෙන් සිද්ධවෙන්නේ දරුවෝ අනවශ්‍ය විදියට ලෙඩරෝග වලට ගොදුරුවීමයි.
පෝෂණ විශේෂඥ, වෛද්‍ය රේණුකා ජයතිස්ස Medicare ප්‍රදර්ශනයේ Eat Well Festival එකේදී ඔබට ලබාදෙන්න සූදානම් දැනුම ගැන පැහැදිලි කරදෙන්නේ මේ විදියටයි.
‘පොඩි දරුවෙක් මහත්වුණාම අනිවාර්යයෙන්ම දියවැඩියාව හැදෙනවා. තමන්ගේ ආහාර අනුව තමයි උස යෑම තීරණය වෙන්නේ. සමහරු අහනවා එළවළු පළතුරු කොහොමද කන්නේ, බෙහෙත් කාලා නේද ? කියලා. Medicare ප්‍රදර්ශනයේදී Eat Well Festival එකේදී මේ ගැන තමයි වැඩිපුරම අවධානය යොමුකරන්නේ. නිවසේ උයන පිහන අය පවා මේකට එක්ක එන්න පුළුවන්. උයන පිහන අළුත් ක්‍රම මෙහිදී දැකබලාගන්න පුළුවන්‘
වැඩිදුර විස්තර දැනගන්න එළඹෙන මාර්තු 06, 07 හා 08 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දිනපතා උදෑසන 10 සිට රාත්‍රී 7 වන තෙක් පැවැත්වෙන Medicare 2020 - ජාතික සුවසේවා ප්‍රදර්ශනයට එක්වෙන්න.

No comments: