ජනපතිගේ වැඩ පිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්තුති කරයි..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්රොස් අද්නාම් (Tedros Adhanom) මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය එරෙහිව කරගෙන යනු ලබන වැඩපිළිවෙලට සිය
ස්තුතිය පුදකර ඇත.
දුරකථනය ඔස්සේ සම්බන්ධවී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති සහ
ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට වෛරසය හේතුවෙන් රටට සහ මුළු කලාපයටම ඇති කළ හැකි
සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව සාකච්ඡා කර ඇත.
එමෙන්ම කොරෝනා වෛරසය එරෙහි සටනේදී සමස්ත රජයම බලමුලු ගැන්වීම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පුදකර ඇත.
No comments: