Ad

මහින්ද අරලිය ගහ මැදුරට යළි පක්ෂ නායකයන් කැඳවයි: එජාප‌යෙන් යළි ‘ජාතික ආණ්ඩු’ යෝජනාවක්..



රට පුරා ව්‍යාප්ත වී යන ‌කොරෝනා වයිරසය සම්බන්ධ‌යෙන් සාකච්ජා කිරීම සඳහා නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ‌ගෙන ඇත.

මෙම රැස්වීම ‌හෙට (02) ‌පෙරවරු 10.00ට අරලිය ගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම හමුවේදී පවත්නා අර්බුදකාරී තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය යළිත් වතාවක් ජාතික ආණ්ඩු ‌යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.