ආණ්ඩුව සල්ලි අච්චු ගහන හැටි මරික්කාර් හෙළි කරයි..
ආණ්ඩුව පසුගිය කාල සීමාවේ රුපියල් බිලියන 200ක මුදලක් අලුතින් මුද්‍රණය කොට ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා හෙළිදරව් කර ඇත.
පසුගිය කාලයේ රුපියල් 182ට තිබුණු ඩොලරය රුපියල් 195 දක්වා ඉහළ ගියේ මෙසේ ආණ්ඩුව හිතුමතේ මුදල් අච්චු ගැසීම නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් රටේ ණය බර ප්‍රමාණය රුපියල් බිලියන 520කින් වැඩි වී ඇති බවද ආණ්ඩුව තවත් රුපියල් බිලියන 100ක් මුද්‍රණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම පෙන්වා දී සිටියේය.
No comments: