Ad

මහින්දට ලැබුණු සල්ලි ‌ගෝඨාට ‌දෙයි..



COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටුවීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌වෙත ලැබුණු මූල්‍ය ආධාර සියල්ල ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත බාර දීමට පියවර ‌ගෙන තිබේ.

ඊ‌යේ (06) දින ‌මෙම මුදල් බාර දීම සිදුවිය.

මෙම ගිණුමේ ශේෂය අද වන විට රු. මිලියන 420 ඉක්මවා ඇති බව වාර්තා ‌වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.