දිනයක් තීන්දු කර වහාම ජන්දය තියන්න -මහින්ද මහින්දට දැනුම් දෙයි
මහ මැතිවරණය පවත්වන දිනයක් ප්රකාශ කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින
බැවින් වහාම දිනයක් නියම කොට මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දෙමින්
නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ .
.



No comments: