Ad

විපක්ෂය යලි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ වාසි ගන්න – මහින්දානන්ද



වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනීමේ වුවමනාව මත විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව යලි කැඳවීම සිදු කළ හොත් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි.
සිය නිවසේදී මාධ්‍යහමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස්පළ කළා.

එහිදී ඒ මහතා කියා සිටියේ රටේ ජනතාවගේ ඉල්ලීම කොරෝනා පාලනය කිරීම මිස නැවත වරක් පාර්ලිමේන්තුව කැඳවීම නොවන බවයි ඒ මහතා කියා සිටියේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.