Ad
Showing posts with label Bimal Rathnayake. Show all posts
Showing posts with label Bimal Rathnayake. Show all posts

කොරෝනා අස්සේ බිමල් CIDයට යයි

තමන් පිළිබද අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල කිසියම් පිරිසක් විසින් පළ කරනු ලැබ ඇති බවත්, එමෙන්ම තමන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් පවා...

කොරෝනා වලට වඩා විශාල වෛරස මිනිසුන්ට ඇතුළු වී තිබෙනවා- බිමල් රත්නායක

කොරෝනා වෛරසයට වඩා විශාල වෛරසය මගින් මේ  වන විට ශ්‍රී ලාංකීය සමාජය වෙලාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ දේශපාලන  මණ්...

ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී දැන් මාස 2ක් ගෙවිලා ඉවරයි. මේ මාස දෙකට ආණ්ඩුව ජනප්‍රිය තලයේ තීන්දු, තීරණ රැසක් මෙන්ම ජනතා...

ආණ්ඩුවට මාස දෙකයි - කෙරුවාව අන්තිමයි : බිමල්ගෙන් සැර ප්‍රතිචාරක් !

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණ මාස දෙකක් ගත වුවද තවමත් රාජ්‍ය ආයතන බොහෝමයකට ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කර නොමැති බව ජනතා විම...

වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි..

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහබැංකුව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්...

සෝෆා ගිවිසුමත්, ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන්න බිමල් ජනපතිට කියයි..

වර්ධනය වන මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී බි...

ඇක්සා සහ සෝෆා ගිවිසුම් අහෝසි කරන්නැයි ඉල්ලා බිමල් ජනපතිට ලියයි.

මැදපෙරදිග වර්ධනය වන යුදමය තත්ත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ...

ලංකාව ආර්ථික උගුලකට පටලන්න බලවත් රටවල් උත්සහ කළා-බිමල්.

ශ්‍රී ලංකාව විශාල ආර්ථික උගුලකට හසු කිරීමට බලවත් රටවල් පසුගිය කාලය තුළ ක්‍රියාකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පාර්ලිමේන්තු මන...

ඇප ලබා පැමිණි පසු ලාල්කාන්තට විනය පියවර: බිමල් රත්නායක.

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ සිටින කේ. ඞී. ලාල්කාන්ත මහතා ඇප ලබා පැමිණීමෙන් පසුව ඔහුට එරෙහිව විනය ක‍්‍රියාම...

ජවිපෙත් ජනාධිපති තරගයට එයි : අපේක්ෂකයා පක්ෂයේ කෙනෙක් නෙමෙයිලු!

2019 අග මීලඟට කැඳවීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂය විසින්ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්...

ෂැන්ග්‍රිලාට රජයෙන් මුදල් ගෙවලා?

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සඳහා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ මහ නගරසභාවට ගෙවියයුතු හිඟ ගිවිසුම්ගත බැඳීම් නිරවුල් කිරීම වෙනුවෙන් රුපිය...

ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමට බව ජවිපෙ කියයි.

බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ ...

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.