Showing posts with label Daya Gamage. Show all posts
Showing posts with label Daya Gamage. Show all posts

සෙවනගල සීනි යලිත් ඇමති දයාට.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට...

රජයේ තීරණ ඇමැතිවරුන්ට හොරෙන් - එජාප ප්‍රබල ඇමැති කළකිරෙයි.

රජයේ සමහර තීරණ ගැනීමේදී ඇමැතිවරුන්ගේ අදහස් විමසීමක් සිදු නොවන බවත් එහිදී තමන් අසරණ වන බවත් ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා පවසයි. ...

සජිත් - නවීන් එළවළු කොටුවක.

ඇමැති සජිත් ප්‍රේමදාස, ඇමැති නවීන් දිසානායක , නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක රැගත් හෙලිකොප්ටර යානය දැඩි මීදුම නිසා අද  නුවරඑළිය නගර  සභා...

දයා ගමගේ ගල්ඔය වැලි කොල්ලයක.

ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැලි නිධිය සහිත ගල්ඔය ගඟේ වැලි ගොඩ දැමීම සඳහා නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිය දේශපාලන හිතවතුන්ට බලපත‍්‍ර ...

පානම ඉඩම් ඇමති දයා ගමගේ කොල්ලකයි.

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා වි...

ඇමැති දයාගේ කොම්පැනියට ආණ්ඩුවෙන් කෝටි 360ක කොන්ත‍්‍රාත්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා රුපියල් බිලියන 3.6 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් අයථා ලෙස ලබාගෙන...
Ad
Powered by Blogger.