Showing posts with label Dhanushka Ramanayake. Show all posts
Showing posts with label Dhanushka Ramanayake. Show all posts

චම්පිකට එරෙහි පැමිණිල්ල බොරුවක් : නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක.

2010 වර්ෂයේ මාර්තු මස සිට මාස 20 ක කාලයක් වායු විමෝචන සහතික පත‍්‍ර වලට අය කර ගන්නා මුදල් වංචනිකව සමාගම් 02 ක් ලබා ගෙන ඇති බවත්, ඊට ...

මහනගරයෙන් යෝධ ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක්.

මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් රටපුරා යෝධ සංවර්ධන ව්‍යාපෘති 20ක්, කුඩා නගර සංවර්ධන 206 ක් සහ සංවර්ධන ව්‍යාපෘති 1500 ක් දියත් කර තිබෙන...

මහරගම Transport Hub පළමු අදියර : බස් නැවතුම්පල ඉදිකිරීම් කටයුතු ඇරඹේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් මෙහෙයුම් දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත මහරගම-නාවින්න බස් නැවතුම්පල ඉදිකිරීම් කටයුතු ඊයේ  (25) මහානග...

මහරගම බයිසිකල් අර්බුධය අභියාචනාධිකරණයට : බයිසිකලයට හා මැකොට නොතීසි

පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහරගම කොට්ඨාශය ජයග‍්‍රහණය කිරීමට ස්වාධින කණ්ඩායම් අංක 02 බයිසිකලය යටතේ ඉදිරිපත් වූ කණ්ඩායම සමත් විය.  තේර...

මහරගම විකෘතිය , ප්‍රකෘතියක් කරන්න ධනුෂ්ක ඉදිරිපත් වෙයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සම්පූර්ණ විකෘතියක් බවට හොඳම සාක්ෂිය මහරගම බවත් මහරගම නගර සභාවේ බලය බයිසිකලය ලකුණින් තරග කළ 25 දෙනාගෙන් 20 දෙනෙ...

"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නෑ" : ධනුෂ්ක රාමනායක.

අතීත සමාජයට වඩා වත්මන් සමාජය දැනුවත් වගේම බුද්ධිමත්. අපිට අවශ්‍ය කරන්නෙත් එහෙම සමාජයක්. තරුණ තරුණියෝ විදියටත්, තරුණ වෘත්තීයවේදීන් විදියට...

Latest Video

Powered by Blogger.